2025 ජුනි මස 02 වන සඳුදා
.
2025 ජුනි මස 02 ප.ව. 05:07 - 157
ලෝක ළමා දිනය සැමරීම අරමුණු කොට ගනිමින් වීදිකන්ද කනිටු විදුහලේ විදුහල්පති යූ විමලසේන මහතාගේ මග පෙන්වීම යටතේ ආචාර්ය මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද විශේෂ ප්‍රසංගය විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි. සිසු සිසුවියන්ගේ නැටුම්, ගැයුම්, වැයුම්වලින් උලෙළ වර්ණවත් වුණි. (කිරම - ඩබ්. ඒ. නෙල්කා)