වීර පුරන්අප්පු විදුහලෙන් මිහිඳු පෙරහරක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 04:51 - {{hitsCtrl.values.hits}}  

මොරටුව වීර පුරන්අප්පු විදුහල මගින් වාර්ෂිකව පවත්වනු ලබන මිහිඳු මහ පෙරහර විදුහල්පති එස්. දීපාල් මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  පැවැත්වුණි. 
මෙම අවස්ථාවට මොරටුව ශ්‍රී විජයබෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය  සද්ධාරන්සි සහ මොරටුමුල්ල ශ්‍රී බෝධිරැක්ඛාරාම  විහාරස්ථානයේ අනුනායක  ඉඳුරැවේ වජිරසාර රාවතාවත්ත මෙතෝදිස්ත  විදුහලේ ආචාර්ය පූජ්‍ය තලාවේ සීලවිමල යන ස්වාමීන් වහන්සේලා වැඩම කර සිටියහ. 
මෙම පෙරහර සඳහා වාර්ෂිකව ලබාදෙන අයිස්ක්‍රීම් දන්සල මෙවරද පූජ්‍ය සද්ධාරන්සි හිමිපාණන් විසින් ලබාදුන් අතර පෙරහර වීථි සංචාරය කරන අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ. 
 (කේ. ඉන්ද්‍රජිත් පීරිස්)

poson-perahera-1 poson-perahera-3 poson-perahera-4


 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...