2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:57 - {{hitsCtrl.values.hits}}
තෛපොංගල් උත්සවය ගැන පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් හැටන් ශ්‍රීපාද ප්‍රාථමික විදුහලේදි පසුගියදා පැවැත්වුණි.
එම විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් මත එහි ගුරැ මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කළහ. මෙම අවස්ථාවට හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී. ශ්‍රීධරන් මහතාද එක් විය.
(හැටන් සුදත් එච්. එම්. හේවා)
![]() |
diary Read more... |