ශ්‍රීමත් අනගාරික දම්පල් ඡන්මදින සැමරැමක්

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:15 - {{hitsCtrl.values.hits}}  

දෙහිවල - ගල්කිස්ස තරැණ බෞද්ධ සංගමය මගින් ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ 153 වැනි ජන්මදින සැමරැම් උලෙළට සමගාමීව දෙහිවල විමලසාර ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ සිරි ගුණාලංකාර දහම් පාසල සඳහා ලීබඩු පරිත්‍යාග කිරීම ගාලුපාර සංගම් මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පසුගිය දා සිදු කෙරිණි.
එහිදී දහම් පාසල් ප්‍රධානාචාර්ය පූජ්‍ය බදුල්ල චන්දිම හිමි වෙත එම ලීබඩු තොගය සංගමයේ සභාපති රනිල් ප්‍රනාන්දු, ලේකම් ආනන්ද පෙරමුණ භාණ්ඩාගාරික ප්‍රියංග ද අල්විස් යන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් විසින් ප්‍රදානය කරනු ලැබූ අයුරැ හා කටුපත ශ්‍රී සුදර්ශනාරාමාධිපති පූජ්‍ය හත්පෝරැවේ ධම්මාවාස හිමි දහම් පාසල් සිසුවියක වෙත නිල ඇඳුම් පරිත්‍යාග කිරීම ද සිදුකළ අයුරැ ඡායා රෑප වල දැක්වේ. එම අවස්ථාවට කටුබැද්ද ධර්ම පර්යේෂණායතනයේ විහාරාධිපති අධ්‍යක්ෂක ශාස්ත්‍රපති හෑගොඩ විපස්සි නාහිමියෝද සහ සංගමයේ සභාපති රනිල් ප්‍රනාන්දු මහතා ද සහභාගී වී සිටියහ.
(දෙහිවල - එච්. එච්. ධර්මපාල)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...