ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ විදුහලේ චිත්‍ර හා අත්කම් නිර්මාණ වැඩමුළුව දා...

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 11:07 - {{hitsCtrl.values.hits}}  

විජය ළමා පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් සංවිධානය කළ චිත්‍ර සහ අත්කම් නිර්මාණ ශිල්පි වැඩමුළුව මහරගම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට එම විද්‍යාලයේ විදුහල්පතිනී ඒ.එස්.මොරවලියද්ද, නියෝජ්‍ය විදුහල්පති එස්.කේ.එස්.විමලරත්න, ශ්‍රේණි සමායෝජක සරංගී රණතුංග, විජය පුවත්පතේ උපදේශක කර්තෘ පියල් උදය සමරවීර යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම වැඩමුළුව සඳහා විද්‍යාලයේ තුන, හතර ශ්‍රේණි ශිෂ්‍ය ශිෂ්‍යාවන් 170 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූ අතර වැඩමුළුව ප්‍රවීණ චිත්‍ර ශිල්පී උදය සමරවීර මහතා මෙහෙය වූයේය.


(රැෂිරැ තරංග)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...