ශ්‍රී බුද්ධදත්ත ආදර්ශ විද්‍යාලයේ නව ශිෂ්‍යනායක මණ්ඩලය පත්වෙති

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 05:38 - {{hitsCtrl.values.hits}}  

අම්බලන්ගොඩ ශ්‍රී බුද්ධදත්ත ආදර්ශ විද්‍යාලයේ 2018 වර්ෂයේ සිසු නායක නායිකාවන්ට නිල ලාංඡන පැලදවීමේ උත්සවය  එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
සිසු නායක නායිකාවන් තිස්දෙනෙකු මෙදින නායකත්වයට පත්වූ අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ බටපොළ කල්‍යාණතිස්ස විද්‍යාලයේ විදුහල්පති කේ. ටී. එල් කරැණාතිලක මහතා විසින් ප්‍රධාන ශිෂ්‍ය නායිකා සිත්මි මිනාරා මහවත්ත දියණියට නිල ලාංඡනය පැලඳ වූ අයුරැ මෙහි දැක්වේ.


(කහව චන්ද්‍රසිරි ජසෙන්තුලියන)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...