ශ්‍රී සෝමානන්ද දහම් පාසලට සමස්ත ලංකා ජයක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 05:04 - {{hitsCtrl.values.hits}}  

2017 සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා තරගයෙන් තුන්වැනි ස්ථානය ලබා ගැනීමට හැඟව ශ්‍රී සෝමානන්ද දහම් පාසලේ දෙවැනි ශ්‍රේණියේ චමිඳු ලහීෂ සිසුවා සමත්විය. ඔහු ආචාරිනී එච්. සෝමාවතී මහත්මිය සමග ඡායාරෑපයකට පෙනී සිටියේ මෙසේය.
(යක්විල ජයන්ත ඒකනායක)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...