ශාන්ත සිල්වෙස්තර කනිෂ්ඨයේ සිසු නායකයන්ට පදක්කම්

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 11:23 - {{hitsCtrl.values.hits}}  

මහනුවර අධ්‍යාපන කලාපයට අයත් ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ  කනිෂ්ඨ අංශයේ  සිසුන්ට ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් සී.ටී. ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේ ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
එදින නිල ලාංඡන පැලඳි සිසු නායකයන් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් සී.ටී. ගුණරත්න, විදුහලේ විදුහල්පති පී.ජි.එස්. බණ්ඩාර හා නියෝජ්‍ය විදුහල්පති ඩබ්.එම්.බී. වීරසිංහ ප්‍රධාන ශිෂ්‍ය නායක එල්.ජි.ආර්.යු.ඒ. දිසානායක සිසුවා ඇතුළු ශිෂ්‍යනායක මණ්ඩලය සහ ආචාර්ය මණ්ඩලය සමග සමූහ ඡායාරෑපයකට පෙනි සිටි අවස්ථාව.


(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...