2024 දෙසැම්බර් මස 24 පෙ.ව. 06:04 - {{hitsCtrl.values.hits}}
ජාතික ශිල්ප සභාව හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධාන කළ “ ශිල්ප නවෝදා , 2018 - සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගාවලියේ සේසත් නිර්මාණ අංශයේ ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය මාතලේ බණ්ඩාරපොළ මහා විද්‍යාලයේ ජී.ජි.තක්ෂිලා රාජපක්ෂ ශිෂ්‍යාවට හිමිවිය .
පාරම්පරික සේසත් නිර්මාණය කිරීමේ ක්‍රමෝපායන් අනුගමනය කරමින් තක්ෂිලා රාජපක්ෂ සිසුවිය විසින් මෙම නිර්මාණය කර තිබේ . එච්.ජී.කරැණාවතී සහ බණ්ඩාරපොළ මහා විද්‍යාලයේ ශිල්ප කලා විෂය භාර ලලනි කරැණාරත්න ගුරැ මහත්මීන්ගේ සහ විදුහල්පති මද්දුමබණ්ඩාර මහතාගේ මග පෙන්වීම ජයග්‍රහණයට හේතුවුණු බව තක්ෂිලා රාජපක්ෂ සිසුවිය පැවසුවාය .
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |