2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:54 - {{hitsCtrl.values.hits}}
ජාතික ශිල්ප සභාව හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධාන කළ “ ශිල්ප නවෝදා , 2018 - සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගාවලියේ සේසත් නිර්මාණ අංශයේ ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය මාතලේ බණ්ඩාරපොළ මහා විද්‍යාලයේ ජී.ජි.තක්ෂිලා රාජපක්ෂ ශිෂ්‍යාවට හිමිවිය .
පාරම්පරික සේසත් නිර්මාණය කිරීමේ ක්‍රමෝපායන් අනුගමනය කරමින් තක්ෂිලා රාජපක්ෂ සිසුවිය විසින් මෙම නිර්මාණය කර තිබේ . එච්.ජී.කරැණාවතී සහ බණ්ඩාරපොළ මහා විද්‍යාලයේ ශිල්ප කලා විෂය භාර ලලනි කරැණාරත්න ගුරැ මහත්මීන්ගේ සහ විදුහල්පති මද්දුමබණ්ඩාර මහතාගේ මග පෙන්වීම ජයග්‍රහණයට හේතුවුණු බව තක්ෂිලා රාජපක්ෂ සිසුවිය පැවසුවාය .
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
![]() |
diary Read more... |