2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 12:04 - {{hitsCtrl.values.hits}}
රත්මලාන ශ්‍රී රාහුල සිරිනිකේතනාරාම දහම් පාසලේ නායකත්වයක් පුහුණු වැඩමුළුවක් ශ්‍රී රාහුල සිරිනිකේතනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පලාපොත සුමනානන්ද නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තෙලවල රාහුල විදුහල් ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණි.
මෙම වැමඩුළුව දින දෙකක් පුරා පැවති අතර එය උදෑසන 4.30 සිට රාත්‍රී 7.00 පමණ වනතුරැ පැවැත්වුණි.
වාර්ෂිකව පවත්වනු ලබන මෙම නායකත්ව පුහුණු වැඩමුළුව මෙවර පවත්වන ලද්දේ 15වැනි වරටය.
නායකත්වය පුහුණු වැඩමුළුව ඩිල්ෂාන් සඳකැකුළු මඩවල මහතා මෙහෙයවූ අතර මේ සඳහා දහම් පාසල් ගුරැවරැන්ගෙන් හා මවුපියන්ගෙන් ඉතා හොඳ සහයෝගයක් ලැබුණි.
(කේ. ඉන්ද්‍රජිත් පීරිස්)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |