සපුගස්කන්ද මැදි විදුහලේදී ළිය දිරිය සිතුවම් තරගය පැවැත්වෙයි

2025 අප්‍රේල් මස 19 ප.ව. 09:29 - {{hitsCtrl.values.hits}}  

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රැවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ළිය දිරිය කාන්තා වැඩසටහනේ සාමාජිකාවන්ගේ දරැ දැරියන් අතර වාර්ෂික චිත්‍ර තරගයක් බියගම සපුගස්කන්ද මධ්‍යමහා විද්‍යාලයේදී හා බියගම මහා විද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණි. 
ඒ අනුව එක් එක් වයස් සීමාවල දරැ දැරියන් 350 දෙනෙකුට අධික පිරිසක් ඒ සඳහා සහභාගි වූහ. සහභාගි වූ දරැ දැරියන්ගේ කොටසක් ඡායාරෑපයේ දැක්වේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...