සමෘද්ධි කැකුළු ළමා සමාජ තරග ජයග්‍රාහකයන්ට තෑගි හා සහතික

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:05 - {{hitsCtrl.values.hits}}  

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි කැකුළු ළමා සමාජ තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතික පිරිනැමීම පාදුක්ක ප්‍රාදේශීය ලේකම් මහතාගේ සහ කොළඹ දිස්ත්‍රික් අධ්‍යක්ෂ අශෝක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී ඉකුත්දා පැවැත්වුණි.
සමෘද්ධි අංශය විසින් එය සංවිධානය කර තිබූ අතර දරැ දැරියෝ, නිලධාරිහු සමඟ මවුපියෝ එම අවස්ථාවට එක්ව සිටියහ.
(හංවැල්ල - එච්. එස්. ඒ. නන්දන )

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...