සවුත්ලන්ඩ් බාලිකාවෙන් උදුල විදු රැවනාර 2017

2025 අප්‍රේල් මස 20 ප.ව. 01:54 - {{hitsCtrl.values.hits}}  

ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ විද්‍යා දින උලෙළ පසුගියදා පැවැත්වුණි. විදුහල්පතිනි සන්ධ්‍යා පතිරණවසම් මහත්මියගේ මග පෙන්වීම මත විද්‍යාලයීය විද්‍යා සංගමය මෙම උත්සවය සංවිධානය කර තිබුණි. &උදුල විදු රැවනාර 2017* යන්න එහි තේමාව විය. ශ්‍රී ලංකා ඉංජිනේරැ ආයතනයේ සභාපති හර්ෂ ජයවිලාල් මීගොඩ මහතා මෙම උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූයේය.
(රත්ගම ගාමිණි මහදුර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...