සහෘදත්වයේ ආනන්දීය අඬහැරය^ ඕවිලාන කනිටු විදුහලට අත දෙයි

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:30 - {{hitsCtrl.values.hits}}  

 කොළඹ ආනන්ද විද්‍යාලයීය  ශිෂ්‍ය විධායක මණ්ඩලය මඟින් වාර්ෂිකව සංවිධානය කරන දුෂ්කර පාසල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සහෘදත්වයේ ආනන්දීය අඬහැරය - 2017^ නමින් පසුගියදා හම්බන්තොට බෙලිඅත්ත ප්‍රදේශයේ දුෂ්කර පාසලක් වන ඕව්ලාන කනිෂ්ඨ විද්‍යාලය මූලික කරගෙන ක්‍රියාත්මක කෙරිණ.
 පාසල සම්පූර්ණයෙන් තින්ත ගා පිළිසකර කිරීමද, ප්‍රසංග වේදිකාව ඉදිකිරීම හා පුස්තකාල හා ක්‍රීඩා උපකරණ ප්‍රදානයක්ද ඔවුහු සිදු කළහ. ආනන්ද විදුහලේ නියෝජ්‍ය විදුහල්පති සරත්  ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන්, ශිෂ්‍ය විධායක මණ්ඩලය භාර ගුරැවරැන්ගේ මඟ පෙන්වීමෙන්, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය විධාකයන් වන ළහිරැ මධුවන්ත, සහන් සුරවීර, නිදහස් ප්‍රභාස්වර, තෙනුර ජයවීර සිසුන්ගේ නායකත්වයෙන් මෙය සිදු කෙරිණ.
(අසංක ආටිගල)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...