2025 අප්‍රේල් මස 20 ප.ව. 02:10 - {{hitsCtrl.values.hits}}
සාමණේර භික්ෂූන් වහන්සේලා 18 නමකට පිරිවෙන් උපකරන පරිත්‍යාග කිරීමේ පින්කමක් ගාල්ල, ඇත්තිලිගොඩ ශ්‍රී ජිතේන්ද්‍රාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි. සමගි අන්‍යෙන්‍යාධාර සමිතිය එම පින්කම සංවිධානය කර තිබුණි.
එහි දී විහාරාධිපති සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හීනටිගල පියනන්ද හිමියෝ සාමණේර භික්ෂූන් වහන්සේලාට පිරිවෙන් උපකරණ පරිත්‍යාග කළ අයුරැ. සමගි අන්‍යොන්‍යාධාර සමිතියේ සභාපති නීල් කුමාර විජේසිංහ මහතා ද ඡායාරෑපයේ වෙති.
( රත්ගම ගාමිණී මහදුර )
![]() |
diary Read more... |