2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:15 - {{hitsCtrl.values.hits}}
ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ සිරිගල ප්‍රාථමික විදුහලේ සිසු නායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීම එම විදුහලේ ප්‍රධාන ශාලාවේදී පසුගියදා සිදු කෙරැණි. එදින නිල ලාංඡන පැලඳි සිසු නායක නායිකාවෝ එම විදුහලේ විදුහල්පති හා අලව්ව අධ්‍යාපන කොට්ඨාසයේ ගුරැ උපදේශක ජී.ආර්.සුබසිංහ යන මහත්වරැන් සමග එහිදී සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
(කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)
![]() |
diary Read more... |