සීනිගම ශ්‍රී විමලබුද්ධි විද්‍යාලයේ සිසුන්ව මත්ද්‍රවය, දුම්වැටි භාවිතයේ ආදීනව පිළිබඳ දැනුම්වත් කෙරේ

2025 අප්‍රේල් මස 20 ප.ව. 02:18 - {{hitsCtrl.values.hits}}  

මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතයේ ආදීනව පිළිබඳව සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සීනිගම ශ්‍රී විමලබුද්ධි මහා විද්‍යාලයේ දී පසුගිය දා පැවැත්විණි.

සීනිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. විරාජ් මෙන්ඩිස් මහතා එම වැඩසටහන පවත්වනු ලැබුහ. විදුහල්පති එල්. ජී. එස්. එන්. වසන්ත කුමාර මහතා ද මෙම අවස්ථාවට සහභාගි වුහ.

( රත්ගම ගාමිණී මහදුර )

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...