“සොබා සිත් රූ”

2024 දෙසැම්බර් මස 22 ප.ව. 02:20 - {{hitsCtrl.values.hits}}  

2019 ලෝක පරිසර දිනයට සමගාමීව බස්නාහිර පළාත්, පළාත් පාලන, පරිසර හා සංචාරක අමාත්‍යංශය මඟින් බස්නාහිර පළාත්  පාසල් සිසුන් අතර පැවැත්වූ චිත්‍ර, පෝස්ටර් හා ඡායාරූප තරඟයේ සහතිකපත් හා ත්‍යාග ප්‍රදානෝත්සවය බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 14 දා කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණ.

මෙම තරඟය සඳහා සහභාගී වූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග හා සහතිකපත් ආණ්ඩුකාරතුමා අතින් පිරිනැමූ අතර උත්සවය සඳහා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතාද සහභාගී වූහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...