2025 ජනවාරි මස 08 පෙ.ව. 08:30 - 1647
සෝලියස් මැන්දිස් සමස්ත ලංකා ළමා චිත්‍ර තරගයේ කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය වෙනුවෙන් පිරිනැමෙන අති විශිෂ්ට සම්මාන සහතිකය පැල්මඩුල්ල ධර්මාලෝක මහා විද්‍යාලයේ අයි.කේ.ඩිමල්කා ඉඳුරන්පිටිය ශිෂ්‍යාව විසින් හිම්කරගන්නා ලදී.
සෝලියස් මැන්දිස් පදනම, සමස්ත ලංකා චිත්‍ර කලා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය, අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අංශය හා එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය ගිරාගම සෞන්දර්ය ගුරැ විදුහල් පරිශ්‍රයේ දී පැවැත්වුණි. කුඩා කල සිටම චිත්‍ර කලාවට එකසේ දක්ෂතා දක්වන ඇය දිස්ත්‍රික්, පළාත් හා සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ රුසක් මේ වන විට හිමිකරගෙන ඇත.
(පැල්මඩුල්ල - අරැණ එස්.හේරත්)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |