2025 අප්‍රේල් මස 18 ප.ව. 09:12 - {{hitsCtrl.values.hits}}
පහළ හංවැල්ල සුරලොවට වැඩිය දෙව් මවුන්ගේ දෙව්මැදුරේ වාර්ෂික මංගලෝත්සවයේ දී දෙව් මවුන්ගේ ප්‍රතිමාව හංවැල්ල ග්‍රාමය වටා ගමන් කිරීමේ දී හංවැල්ල ජුසේවාස් පිය දහම් පාසලේ සිසු දරැ දැරියෝ ද දහම් පාසල් ආචාර්ය මණ්ඩලය ද එම අවස්ථාවට සහභාගි වූහ.
හංවැල්ල මීසම් පාලක ඇන්ටන් රංජිත් පියතුමන්ගේ මග පෙන්වීම යටතේ මංගලෝත්සවය සංවිධානය කෙරැණි.
(පාදුක්ක විශේෂ නිහාල් වෙත්තසිංහ)
![]() |
diary Read more... |