හංවැල්ල ජුසේවාස් දහම් පාසල් සිසු සිසුවියෝ වාර්ෂික මංගල්‍යයට එක්වෙති

2024 දෙසැම්බර් මස 23 ප.ව. 02:53 - {{hitsCtrl.values.hits}}  

පහළ හංවැල්ල සුරලොවට වැඩිය දෙව් මවුන්ගේ දෙව්මැදුරේ වාර්ෂික මංගලෝත්සවයේ දී දෙව් මවුන්ගේ ප්‍රතිමාව හංවැල්ල ග්‍රාමය වටා ගමන් කිරීමේ දී හංවැල්ල ජුසේවාස් පිය දහම් පාසලේ සිසු දරැ දැරියෝ ද දහම් පාසල් ආචාර්ය මණ්ඩලය ද එම අවස්ථාවට සහභාගි වූහ.
හංවැල්ල මීසම් පාලක ඇන්ටන් රංජිත් පියතුමන්ගේ මග පෙන්වීම යටතේ මංගලෝත්සවය සංවිධානය කෙරැණි.
(පාදුක්ක විශේෂ නිහාල් වෙත්තසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...