2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:52 - {{hitsCtrl.values.hits}}
හංවැල්ල මලියදේව කනිෂ්ඨ විදුහලේ පරිසර භට කණ්ඩායමේ සිසු සිසුවියනට නිල ලාංඡන පැලඳවීම හංවැල්ල පොලීසියේ පරිසර අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නන්දන විජේසිරි මහත්මාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවිය.
විදුහල්පති ප්‍රිඩමිල් වැලිවිට මහතා, ආචාර්ය මණ්ඩලය, මවුපියෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ලබුගම - ජූඩ් රෝෂන් කස්තුරිආරච්චි)
![]() |
diary Read more... |