හංවැල්ල මායාදුන්න මහ විදුහල ශිෂ්‍යත්ව හපන්නු

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:25 - {{hitsCtrl.values.hits}}  

හංවැල්ල මායාදුන්න මහ විදුහලේ මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සිසු දරැ දැරියන් විසිහතර දෙනෙකු සමත් වී ඇතැයි විදුහල්පති එස්. ඒ. ඩී. ජයරත්න මහතා පැවසීය.
එසේ සමත් වූ සිසු දරැ දැරියන් තමන්ට පස්වෙනි ශ්‍රේණියේ දී අකුරැ ඉගැන්වූ ගුරැ මහත්ම මහත්මීන් හා විදුහල්පති ගුරැපියා සමග සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
ඉදිරි පෙළ දකුණ සිට - එල් ඒ. රැක්ෂානි ඉසාරා (165), ඩී. උපේක්ෂා සෞභාග්‍යා (172), එම්. දැහැමි දසුන්තා දිව්‍යාංජලී (169), ඊ. ඒ. සෙනුලි චවිත්මා (170), ඩබ්ලිව්. ඒ. මහිත්‍රා ගයාන්සි අධිකාරම් (168), ආර්. ඒ. ගයානි සත්සරණි (179), ඩබ්ලිව්. කේ. ඩී. නිපුන් කාවින්ද (175), ඩබ්ලිව්. ඩී. රැචික මන්දීල් (168), එස්. අනුසර ජයවර්ධන (171), බී. චමිල විකාෂ් (167), පී. එච්. ඉමෙත යුහස් (187), යූ. කණිෂ්ක ශාලුක (178).
මැද පෙළ දකුණ  සිට - කේ. ඒ. පී. සුදර්ශනී මහත්මිය, ඩබ්ලිව්. ජී. සී. කුමාර මහතා (ගුරැ පියා, මව) (විදුහල්පති) එස්. ඒ. ඩී. ජයරත්න මහතා බී. එන්. පී. නිශාර් මහතා (නියෝජ්‍ය විදුහල්පති), ටී. ඒ. පද්මිණී ගුණරත්න මහත්මිය (අංශ ප්‍රධානි), ප්‍රසංගිකා ඉඳුනිල් මහත්මිය.
පසු පෙළ දකුණ සිට - ඒ. ඒ. විදු ආධිත්‍ය අධිකාරී (195), එස්. ඉනුලි දහාරා පෙරේරා (173), ඩබ්ලිව්. එන්. උෂාරා සසිදි විජේරත්න (172), කේ. සවනි නවෝද්‍යා මනනයනි (164), ආර්. නෙතුමි නවංජලා (167), අයි. ඩී. නිමංසා සඳපියුමි (171), ඩී. කේ. කාවින්ද්‍යා සත්සරණි (181), යෙහානි රිශ්මා ඉමංජලී (185), ඩබ්ලිව්. කේ. නෙත්මි පියංජලා (165), යුක්තිනී යසෝදරා හපුතන්ත්‍රි (166), එම්. හිමාෂ සංසිදු (168).
(හංවැල්ල එච්. එස්. ඒ. නන්දන)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...