හංවැල්ල මීසමේ දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍ය දා

2025 අප්‍රේල් මස 20 ප.ව. 02:00 - {{hitsCtrl.values.hits}}  

හංවැල්ල මීසමේ දිව්‍ය සත්ප්‍රසාද මංගලෝත්සවය ගුරැබෑවිල දිසානායක හංවැල්ල මීසම් සේවක ඇන්ටන් රංජිත් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් කළුඅග්ගල වික්ෂෝෂ දේවමාතා දෙව් මැදුරැ භූමියේ දී පසුගිය දා පැවැත්වුණි.
හංවැල්ල මීසමේ හංවැල්ල පහත්ගම, යටිමෝවිට, නිරිපොළ, වේල්ගම, කළුඅග්ගල යන දෙව්මැදුරැවලට අයත් දහම් පාසල්වල ඉගෙනුම ලබන දරැවෝ විශාල පිරිසක් එම අවස්ථාවට එක්වූහ.
දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තැන්පත් කරන ලද විශේෂ කරඬුව රුගෙන යන පෙරහැරට ඔවුහු සියලු දෙනාම මෙලෙස සහභාගී වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...