හංවැල්ල සුරලොවට වැඩිය දෙව්මැදුරේ ගොබ් ඉරැදින පූජාවට දහම් පාසල් සිසුහු ද එක්වෙති

2024 දෙසැම්බර් මස 23 ප.ව. 11:35 - {{hitsCtrl.values.hits}}  

හංවැල්ල සුරලොවට වැඩිය දෙව්මැදුරේ දී දහම් පාසල් දරැවන්ගේ ද සහභාගිත්වයෙන් ගොබ් ඉරැදින දිව්‍ය පූජාව හංවැල්ල මීසම් පාලක ඇන්ටන් රංජිත් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
එම අවස්ථාවට දහම් පාසල් ආචාර්ය මණ්ඩලය ද, දහම් පාසල් සිසු දරැ දැරියෝ ද,කිතුනු ජනතාව විශාල පිරිස් ද සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...