2025 මැයි මස 02 පෙ.ව. 11:31 - 124
හංවැල්ල සුරලොවට වැඩිය දෙව්මැදුරේ දී දහම් පාසල් දරැවන්ගේ ද සහභාගිත්වයෙන් ගොබ් ඉරැදින දිව්‍ය පූජාව හංවැල්ල මීසම් පාලක ඇන්ටන් රංජිත් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
එම අවස්ථාවට දහම් පාසල් ආචාර්ය මණ්ඩලය ද, දහම් පාසල් සිසු දරැ දැරියෝ ද,කිතුනු ජනතාව විශාල පිරිස් ද සහභාගි වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
![]() |
diary Read more... |