හපුගල ප්‍රාථමික විද්‍යාලයට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්

2025 ජනවාරි මස 23 ප.ව. 06:44 - {{hitsCtrl.values.hits}}  

හපුගල ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවන් සඳහා පදක්කම් පැලඳවීම වටරුක සෝභිත විද්‍යාලයේ  විදුහල්පති වසන්ත කහඳගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි. නිල ලාංඡන පැලඳවීමෙන් අනතුරැව  හපුගල මහා විද්‍යාලයේ විදුහල්පති එම්.ප්‍රදීප් පුෂ්පකුමාර, නියෝජ්‍ය විදුහල්පති රංගා මොහොට්ටි  ඩබ්.එස්.ජී.අනූෂා, එල්.ඩී.එම්. ප්‍රිතිනී යන මහත්ම මහත්මීන් සමග ශිෂ්‍යනායක මණ්ඩලය සමූහ ඡායාරෑපයකට මුහුණ දුන් අයුරැ.


(නාගොඩ හේමපාල ලියනගේ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...