2025 අප්‍රේල් මස 19 ප.ව. 09:28 - {{hitsCtrl.values.hits}}
බෙන්තොට හබුරැගල ධර්මරාජ විදුහලේ නව ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල පදක්කම් පැලඳවීමේ උලෙළ විදුහල්පති නිහාල් නන්දසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්වුණි.
එහිදී දකුණු පළාත් සහා මන්ත්‍රී ජයසිරි නානායක්කාර මහතා ශිෂ්‍ය නායකයකුට පදක්කම පැලඳ වූ අයුරැ සහ පදක්කම් ලැබූ ශිෂ්‍ය නායක නායිකාවන් දිවුරැම් දුන් අයුරැ සේයාරෑවලින් දැක්වේ.
(බෙන්තොට ජේ.ඉඳුරැවගේ)
![]() |
diary Read more... |