2025 මාර්තු මස 31 ප.ව. 06:41 - {{hitsCtrl.values.hits}}
බෙන්තොට, හබුරැගල ධර්මරාජ ප්‍රාථමික විදුහලෙන් මෙවර 5 ශිෂ්‍යත්ව විභාගයෙන් සිසු සිසුවියෝ පස් දෙනෙක් සමත්ව සිටිති.
සනුජ සම්පත් (181),දිනෙත් තීක්ෂණ (169),අවිඳු ප්‍රභාශ්වර (159),පභාති සේහන්සා(171), උමලි යහන්සා (164)යන එම සිසු සිසුවියෝ විදුහල්පති නිහාල් නන්දසිරි මහතා සහ 5 ශ්‍රේණි භාර ප්‍රදීපා ඒකනායක ,සුජීවා නිශාන්ති යන ගුරැ මහත්මීන් සමග සේයාරැවකට මුහුණ අයුරැ.
(බෙන්තොට ජේ.ඉඳුරැවගේ )
![]() |
diary Read more... |