හබුරැගල ධර්මරාජ ප්‍රාථමික විදුහලේ ශිෂ්‍යත්ව හපන්නු

2025 ජනවාරි මස 23 පෙ.ව. 06:54 - {{hitsCtrl.values.hits}}  

බෙන්තොට, හබුරැගල ධර්මරාජ ප්‍රාථමික විදුහලෙන් මෙවර 5 ශිෂ්‍යත්ව විභාගයෙන් සිසු සිසුවියෝ පස් දෙනෙක්  සමත්ව සිටිති. 

සනුජ සම්පත් (181),දිනෙත් තීක්ෂණ (169),අවිඳු ප්‍රභාශ්වර (159),පභාති සේහන්සා(171), උමලි යහන්සා (164)යන එම සිසු සිසුවියෝ විදුහල්පති නිහාල් නන්දසිරි මහතා සහ  5 ශ්‍රේණි භාර  ප්‍රදීපා ඒකනායක ,සුජීවා නිශාන්ති යන ගුරැ මහත්මීන් සමග සේයාරැවකට මුහුණ  අයුරැ.

(බෙන්තොට ජේ.ඉඳුරැවගේ )

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...