හමන්නාපහුව ආදර්ශ ප්‍රාථමිකයේ නව ශිෂ්‍යනායක නායිකාවන්ට පදක්කම්

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:52 - {{hitsCtrl.values.hits}}  

කුලි/හමන්නාපහුව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ 2018 වසරේ නව ශිෂ්‍යනායක මණ්ඩලය සඳහා තෝරාපත් කරගන්නා ලද ශිෂ්‍යනායක නායිකාවන් 33 දෙනෙකු හට නිල ලාංඡන පැලඳවීම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා සිදු කෙරැණි.
එහිදී ප්‍රධාන ශිෂ්‍යනායක ඉඳුසර දෙව්විමන් ප්‍රේමරත්න ශිෂ්‍යයාට බිංගිරිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එල්. කේ. දයානන්ද මහතා විසින් ද, ප්‍රධාන ශිෂ්‍යනායිකා, සේමිණි ආලෝකා ශිෂ්‍යාවට බිංගිරිය පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක එච්. එම්. ජේ. හේරත් මහතා විසින් ද නිල ලාංඡන පැලඳවූ අයුරැ. විදුහල්පතිනි, ඉන්ද්‍රා රාමනායක මහත්මිය සහ ශිෂ්‍යනායක කණ්ඩායම භාර ආචාර්ය මණ්ඩලයේ ලක්ෂ්මන් රාජපක්ෂ මහතා, ආරාධිත අමුත්තන් සමග ශිෂ්‍යනායක කණ්ඩායම සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
(බිංගිරිය - නන්ද එස්. ඒකනායක)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...