හම්බන්තොට සිංහගිරි දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය

2025 අප්‍රේල් මස 19 ප.ව. 04:32 - {{hitsCtrl.values.hits}}  

හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි දහම් පාසලේ බෞද්ධ ධර්මාචාර්ය හා දහම් පාසල් අවසාන විභාගවලින් සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උලෙළ හම්බන්තොට සිංහගිරි විහාරයේ දී පසුගියදා පැවැත්වුණි. 
එහිදී සිංහගිරි විහාරාධිපති, සූරියවැව ජාතික පාසලේ ආචාර්ය, ග්‍රන්ථ විශාරද විතාරන්දෙණියේ වජිර හිමියන් ජයග්‍රාහී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිළිණ ප්‍රදානය කළ අයුරැ ඡායාරෑපයෙන් දැක්වේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...