2025 අප්‍රේල් මස 20 ප.ව. 04:59 - {{hitsCtrl.values.hits}}
හාලිඇල බ/ඩෙන්සිල් කොබ්බෑකඩුව මහ විදුහලේ පරිසර නියමු භට කණ්ඩායමේ සිසු සිසුවියන් සදහා පරිසර නියමු පදක්කම් පැලදවීම එම විදුහලේදී පසුගියදා සිදුකෙරිණි.
මෙහිදී විද්‍යාලයීය පරිසර නියමු භටයින් 25 දෙනෙකුට පදක්කම් පැලදවීම එම විදුහලේ විදුහල්පති ඞී.එම්.පී.දිසානායක මහතා ඇතුළු ගුරැ භවතුන් අතින් සිදුකෙරැණි. විදුහල්පතිවරයාගේ උපදෙස් මත පරිසර නියමු භට කණ්ඩායම භාර ආචාර්ය ඩී.එම්.පී.බී.දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් මෙම පදක්කම් පැලදවීමේ උලෙළ සංවිධානය කර තිබිණි.
(හාලිඇල- විජේරත්න රත්නායක)
![]() |
diary Read more... |