2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:37 - {{hitsCtrl.values.hits}}
හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ සිසුන්ට අවුරැදු චාරිත්‍ර ගැන දැනුම්වත් කිරීමේ අරමුණින් සංවිධානය කෙරැණු වැඩමුළුවක් එම විදුහලේදි පසුගියදා පැවැත්වුණි. විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් මත විද්‍යාලයේ ගුරැ මණ්ඩලය වැඩමුළුව සංවිධානය කර තිබිණි. එම සිසුන්ට අවුරැදු චාරිත්‍ර ගැන අවබෝධය ලබාදෙන අයුරැ මෙහි දැක්වේ.
(හැටන් සුදත් එච්. එම්. හේවා)
![]() |
diary Read more... |