2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 11:25 - {{hitsCtrl.values.hits}}
හැටන් ශා/ගේබ්‍රියල් බාලිකා විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුවියන්ගේ සිගිති පෙරහැරක් එම විදුහලේ සිට හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානය දක්වා ගමන් ගන්නා ලදි.
පතන ශ්‍රිපාද ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ අවසන් වසරේ ගුරැ සිසුවියක වන ඊ. ඒ. අයි. සඳමාලි මෙනවිය හැටන් ශා/ ගේබ්‍රියල් බාලිකා විදුහලේ සිමා වාසික ගුරැවරියක ලෙස ඉගැන්වීම් කරන අතර එම මෙනවියගේ ඒකල ව්‍යාපෘතියක් ලෙස මෙම පෙරහර සංවිධානය කරන ලදී.
එම විදුහලේ විදුහල්පතිනි දයා වීරතුංග මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ප්‍රාථමික අංශයේ ගුරැ මණ්ඩලයේ අනුමැතිය මත මෙම පෙරහර සංවිධානය කර තිබුණි. එම පෙරහර විහාරස්ථානයට ගමන් ගන්නා අයුරැ මෙම ඡායාරෑපයෙන් දැක්වේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |