හික්කඩුව ධිර කවිධජ තිස්ස දහම් පාසලේ මා පිය ගුණ සම්භාවනා වැඩසටහනක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 02:07 - {{hitsCtrl.values.hits}}  

හික්කඩුව, සීනිගම කුසුමාරාම විහාරස්ථ සිරි කවිධජ තිස්ස දහම් පාසැල මා පිය ගුණ සම්භාවනා වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

ප්‍රධානාචාර්ය සහ හික්කඩුව උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී අකුරළ මංජුල තිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි දහම් පාසැලේ ආචාර්ය මණ්ඩලය සහ දහම් පාසැල් සංවර්ධන සමිතිය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

( රත්ගම ගාමිණී මහදුර )

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...