හික්කඩුව මහජන පුස්තකාලයට බ්‍රේල් හා කථන අංශයක්

2025 ජනවාරි මස 23 පෙ.ව. 06:57 - {{hitsCtrl.values.hits}}  

ගාලු දිස්ත්‍රික්කයේ ප්‍රථම බ්‍රේල් හා කථන පුස්තකාලය හික්කඩුව මහජන පුස්තකාලයේ දී සීනිගම කුසුමාරාම පුරාණ මහා විහාරාධිපති, පරිවේණාධිපති පූජ්‍ය අකුරළ මංජුල තිස්ස හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරැණි. 
මෙම අවස්ථාවට පැමිණි දෘශ්‍යාබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ගීතයක් ගායනා කරන අයුරැ සහ දකුණු පළාතේ දෘශ්‍යාබාධ අධ්‍යක්ෂක සම්පත් රත්නායක මහතා කථා කරන අයුරැ ඡායාරෑපවල දැක්වේ.


(සීනිගම මහානාම මංගලසිරි)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...