2025 අප්‍රේල් මස 20 ප.ව. 07:42 - {{hitsCtrl.values.hits}}
පොළොන්නරුව, හිගුරක්ගොඩ, ආනන්ද බාලිකා විද්‍යාලයේ අභිනව තාක්ෂණ විද්‍යාගාරය හා විද්‍ය පීඨය සිසු අයිතියට පවරාදීම සහ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාෙගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විද්‍යාලය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව දෙමහල් තාක්ෂණ විද්‍යාගාරය සහ තෙමහල් විද්‍යා පීඨය විවෘත්ත කෙරිණ.
![]() |
diary Read more... |