හුනුමල්ල මහා විද්‍යාලයට සමස්ත ලංකා සංගීත ජයක්

2024 දෙසැම්බර් මස 23 ප.ව. 07:41 - {{hitsCtrl.values.hits}}  

සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ කනිෂ්ඨ සමූහ වාදන තරගයට ඉදිරිපත්වූ හුනුමල්ල මහා විද්‍යාලයීය ශිෂ්‍ය කණ්ඩායම එම අංශයේ ප්‍රථම ස්ථානය සහ විශිෂ්ටතම නිර්මාණයට හිමි ස්වර්ණ සම්මානය දිනා ගැනීමට සමත්විය.
මෙම තරගයේ ජයග්‍රාහි කණ්ඩායම නියෝජනය කළ ආර්. එම්. තරැෂ ලක්ෂාන්, එම්.කේ සුලක්ෂණ නිම්සර, ඩබ්ලියු.එස්. නීතික මෙත්මක, කේ.ගිනෙත් මෙතුල ලක්සිරි, ඩබ්ලියු.පී. කවිෂ්ක සත්සර, කේ. ප්‍රමෝද් පසිදු විසාල්, ඩබ්ලියු. නිලක්ෂි කාවින්ද්‍යා, ඒ.බී. තරැසි වත්සලා, ඒ ආර්. ඉෂාරා පියුමාලි, කේ.අපර්ණා සත්සරණි, ඩබ්ලියු.කේ.එම්. චතුරිකා සංදීපනී, (ඉදිරි පෙළ)  එස්.චමෝද් ගිම්හාන, කේ.ඒ. වරැණ රාජිත රණසිංහ, එච්.පී. තිරෑෂ නෙත්මිණ, ඩී.එල්.නවෝද් දිනුජය, ඩබ්ලියු.කේ. සඳලි මල්ෂා, ජේ.ඒ. සුවිනි මල්ෂා, එච්.ඒ. දුලංශා අංශූමාලි, යන සිසු  සිසුවියන්  දිවුලපිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලියු.ඒ.පී.කේ. වනසිංහ, මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ මල්ලවආරච්චි, හුනුමල්ල මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලියු.ජී.සී. සෙනෙවිරත්න, සංගීත ගුරැ උපදේශක කේ. ජානකී. ලියනවත්ත,සහ සංගීත ආචාරිනී ඩබ්ලියු.ඒ.ටී. මධුවන්ති වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු (පසුපෙළ) ජායාරෑපයේ වෙති.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)


 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...