හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යභට කණ්ඩායමට සමස්ත ලංකා තෙවැනි තැන

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 01:52 - {{hitsCtrl.values.hits}}  

     සමස්ත  ජ්‍යෙෂ්ඨ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායම් ඇගයීම් කඳවුරේ දී හේවාහැට මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම සමස්ත ලංකා තෙවෙනි ස්ථානය දිනාගෙන තිබේ. මෙම කඳවුර රන්ටැඹේ පුහුණු කඳවුරේ දී පැවැත්වුණි.
එම පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායම  තලාතුඔය නගරයේ දී විද්‍යාලයීය සිසුවියන් හා ආචාර්ය මණ්ඩලය විසින් පිළිගත් අයුරැ ඡායාරෑපයේ දැක්වේ 
(තලාතුඔය  ටී .එච්.සරත් )

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...