2025 ජනවාරි මස 23 පෙ.ව. 09:32 - {{hitsCtrl.values.hits}}
විජය ළමා පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් හෝමාගම ප්‍රාදේශිය සභාවේ දායකත්වයෙන් හෝමාගම කලාපයේ පාසල් දූ දරැවන් වෙනුවෙන් සංවිධානය කෙරෙන “අරැණැල්ලක ප්‍රභාස්වර* තෙදින කඳවුරැ මාලාවේ තවත් එක් වැඩසටහනක් හෝමාගම ජනාධිපති විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රී බන්දුල රන්ජන් ඉලේපෙරැම, විද්‍යාලයේ විදුහල්පති ඒ.වී.බන්දුසිරි මහතා ඇතුළු ගුරැ මහත්ම මහත්මීහු රුසක් සහභාගි වූහ.
මෙවර කඳවුර ද නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා මෙහෙයවීය. ඔබේ පාසලේත් මෙවැනි කඳවුරක් පැවැත්වීමට අවශ්‍ය නම් විජය පුවත්පතින් විමසා තොරතුරැ දැනගත හැකිය.
(රැෂිරැ තරංග)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |