2025 අප්‍රේල් මස 19 ප.ව. 08:56 - {{hitsCtrl.values.hits}}
අන්තර් පාසල් ඊ ක්‍රිඩා ශූරතා තරගාවලිය පසුගියා 22 සහ 23 දා ට්‍රේඩ් එක්ෆට් සිටි හි දි පැවැතිවිණ. ශූරතාවලියේ ප්‍රථම ස්ථානය, ගේට්වේ විද්‍යාලයේ තුවාන් මලික් සමත් වූ අතර දෙවැනි ස්ථානය පන්නිපිටිය ක්‍රිස්ටියන් විද්‍යායේ රුවන් හේමාල් පෙරේරා ද තෙවැනි ස්ථානය හෙනරත්ගොඩ කැප්පැටිපොල මහා විද්‍යාලයේ සවුම්‍ය රණරාජා දිනා ගත්හ.
![]() |
diary Read more... |