2025 ජනවාරි මස 23 පෙ.ව. 06:40 - {{hitsCtrl.values.hits}}
සමස්ත ලංකා පාසල් බාලක ,බාලිකා කණ්ඩායම් චෙස් තරගාවලියේ වයස 20න් පහළ බාලක කණ්ඩායම් ශූරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.
අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කොට පැවති මේ චෙස් තරගාවලිය වෙලගෙදර මහා විද්‍යාලයේ දී පැවැත්වුණි. වයස 17න් හා වයස 20න් පහළ බාලක ,බාලිකා කණ්ඩායම් ලෙස දිවයිනේ පාසල් රුසකම බාලක ,බාලිකා කණ්ඩායම් මේ තරගාවලියට සහභාගි වූහ .
තරගාවලියේ අනුශූරතාව කොළඹ රාජකීය විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී. වයස 20න් පහළ බාලක කණ්ඩායම් ශූරතාව දිනූ ධර්මාශෝක විදුහල් කණ්ඩායමයි මේ.
(කරන්දෙනිය එම් .සුසිල් ප්‍රියන්ත)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |