2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 08:21 - {{hitsCtrl.values.hits}}
කලාසූරි අරීසෙන් අහුබුදු උපන් සියවස් සමරුව නිමිත්තෙන් පවැත්වුණු දීප ව්‍යාප්ත ගද්‍ය රචනා තරගයේ පළමු තැන දිනූ කොළඹ රාජකීය විද්‍යාලයේ කවීන් සංදීප සිරිවර්ධන වෙත අරීසෙන් අහුබුදු පදනමේ ලේකම් සමන්ති අහුබුදු මහත්මිය විසින් සම්මානය, තිළිණ හා සහතික පත් පිරිනැමූ අවස්ථාව.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |