2024 දෙසැම්බර් මස 30 ප.ව. 10:41 - {{hitsCtrl.values.hits}}
කළුතර උග්ගල්බඩ මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක දිනය පසුගියදා පැවැත්වුණි. එහිදී දියගම මහා විද්‍යාලයේ විදුහල්පති එස්.සුබසිංහ මහතා එක් ශිෂ්‍ය නායකයෙකුට පදක්කම් පැලඳවු ආකාරයත්, නව ශිෂ්‍යනායක නායිකාවන් සමූහ ඡායාරෑපයකට පෙනී සිටි ආකාරයත් මෙහි දැක්වේ.
විදුහල්පති ප්‍රදීප් ජයසිංහ මහතා, නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය පැලවත්තේ සීවලී හිමි සහ ශිෂ්‍යනායක නායිකාවන් බාර ගුරැ මහත්මීහු ද මෙහි වෙති.
(කළුතර සුනිල් එස්.තන්ත්රිආරච්චි)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |