2025 මාර්තු මස 14 පෙ.ව. 03:12 - {{hitsCtrl.values.hits}}
ලෝක ළමා දිනයට සමගාමීව උඩුපිල ප්‍රථමික විද්‍යාලයේ විශේෂ ඒකකයේ දරුවන් විසින් ඉදිරිපත් කළ චිත්‍ර හා අත්කම් නිර් මාණ ප්‍රද ර්ශනයක් ඉකුත් (30) දා විදුහල් පරිශ්‍රෙය්දි පැවැත්විණි . නිර් මාණ ප්‍රදර්ශනයෙන් ජයගත් සිසු සිසුවියන්ට කැලණිය අධ්‍යාපන කලාප අධ්‍යක්ෂ ඉරෝෂනී පරණගම මහත්මිය විසින් සහතිකපත් ලබා දුන් අයුරු.
දෙල්ගොඩ - සුදත් පුබුදු කීර්ති මල්වාන - ඩබ්ලිව් ඩී.එම්. විතානගේ
![]() |
diary Read more... |