2025 ජනවාරි මස 23 පෙ.ව. 03:48 - {{hitsCtrl.values.hits}}
ලෝක ළමා දිනයට සමගාමීව උඩුපිල ප්‍රථමික විද්‍යාලයේ විශේෂ ඒකකයේ දරුවන් විසින් ඉදිරිපත් කළ චිත්‍ර හා අත්කම් නිර් මාණ ප්‍රද ර්ශනයක් ඉකුත් (30) දා විදුහල් පරිශ්‍රෙය්දි පැවැත්විණි . නිර් මාණ ප්‍රදර්ශනයෙන් ජයගත් සිසු සිසුවියන්ට කැලණිය අධ්‍යාපන කලාප අධ්යක්ෂ ඉරෝෂනී පරණගම මහත්මිය විසින් සහතිකපත් ලබා දුන් අයුරු.
දෙල්ගොඩ - සුදත් පුබුදු කීර්ති මල්වාන - ඩබ්ලිව් ඩී.එම්. විතානගේ
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |