2025 ජනවාරි මස 23 පෙ.ව. 03:36 - {{hitsCtrl.values.hits}}
සියඹලාණ්ඩුව කන්දඋඩපංගුව මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය ඉකුත් (26) වෙනිදා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී ශිෂ්‍ය නායක නායිකාවන් හැත්තෑ තුන්දෙනෙකුට පදක්කම් පැළඳවීම සිදුකෙරිණි.
ප්‍රධාන ශිෂ්‍ය නායක තරිඳු සසංඛ,ප්‍රධාන ශිෂ්‍ය නායිකා ඩී.ජී පියුමාලී යන දෙදෙනාට විදුහල්පති පී.ඩබ්ලිව් සුදත්සිරි දර්ශන මහතා විසින් ශිෂ්‍ය නායක පදක්කම් පළඳවන ලදි.
මොනරාගල සුමනසිරි ගුණතිලක
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |