කනිෂ්ඨ ඔලිම්පියාඩ් විද්‍යා සමස්ත ලංකා තරගාවලිය - ඌව පළාතට පදක්කම් හතරක්

2025 ජනවාරි මස 23 පෙ.ව. 03:45 - {{hitsCtrl.values.hits}}  

කනිෂ්ඨ ඔලිම්පියාඩ් විද්‍යා සමස්ත ලංකා තරගාවලියෙන් ඌව පළාතේ සිසුන් සිව් දෙනෙකුට රිදී හා ලෝකඩ පදක්කම් හිමිව තිබේ . බදුල්ල මහ විදුහලේ ආර්.එම්.එන්.අයි රත්නායක,ඒ.එම්.ඩි.එස් අත්තනායක,ආර්.එම් දුලීමා හංසනී යන තිදෙනාට ලෝකඩ පදක්කම් හිමිවූ අතර බුත්තල දුටුගැමුණු මහ විදුහලේ ඩබ්.එම්.එම්.එච් විජේසුන්දර යන සිසුවාට රිදී පදක්කම් හිමිව තිබේ.
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණි පදක්කම්ලාභි සිසු සිසුවියන්ට ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය සහතිකපත් ලබාදීමක් සිදු කෙරිණ. මෙම අවස්ථාවට පළාත් ගණිත අධ්‍යක්ෂක සුසිල් ලියනගේ මහතාද එක්විය.


(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...