2024 දෙසැම්බර් මස 21 ප.ව. 05:25 - {{hitsCtrl.values.hits}}
ර/ කලවාන ගාමිණී මාධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවක් හට නිල ලාංඡන පැලඳවීම එම විද්‍යාලයේදී පසුගියදා සිදුකෙරැණි .
විද්‍යාලයේ විදුහල්පති අනුරැද්ධ හබරගමුව මහතාගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් කලවාන ප්‍රාදේශීය ලේකම් සංජීවනී කණ්ඩම්බි මහත්මිය මෙම අවස්ථාවට සහභාගි වූවාය.
( කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |