2025 මාර්තු මස 29 වන සෙනසුරාදා
2025 මාර්තු මස 29 වන සෙනසුරාදා
Toggle navigation
පුවත්
විශේෂාංග
ළමා නිර්මාණ
කවි
චිත්‍ර
රචනා
කෙටි කතා
වෙනත්
පරිසරය
විද්‍යා
පාසල් පුවත්
ලොව වටා
දිනපොත
අද දවස
අද සිදුවීම්
.
Share Now
කොවිඩ් 19 නිවාඩු කාලේ කාබනික ගොවිතැනින් ජයගත් පාතකඩ බෞද්ධ විදුහල් පරිසර නියමුවන්ගේ මුල් අස්වැන්න
2025 මාර්තු මස 29 පෙ.ව. 04:06
- {{hitsCtrl.values.hits}}
කොවිඩ් 19 නිවාඩුවේ කාබනික වගාවේ නිරත වූ පාතකඩ බෞද්ධ මහා විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම විසින් ක්‍රියාත්මක කළ ගොවිතැනේ සරු අස්වැන්නෙන් මහා සංඝරත්නයට පිරිකර පූජා කිරීමට ස්වර්ණ වර්ණ පරිසර නියමුවෝ පියවර ගත්හ.
විද්
යාලයීය පරිසර නියමු අංශය භාරව කටයුතු කරන විදුහල්පතිතුමියගේ අධීක්ෂණය යටතේ ශෙහානි බාලසූරිය මහත්මියගේ උපදෙස් පරිදි වගා කටයුතු සාර්ථකව ඉටු කර තිබිණ.
දින පොත
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න
වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ
Read more...
diary
Read more...