2025 ජනවාරි මස 23 පෙ.ව. 03:29 - {{hitsCtrl.values.hits}}
මහනුවර උසස් බාලිකා විදුහලේ බාලදක්ෂිකා ඒකකය වාර්ෂික ව සංවිධානය කරන බාලදක්ෂිකා කඳවුර විදුහල් පරිශ්‍රයේ දී පැවැත්වුණි. එයට සමගාමී ව හත ශ්‍රේණියේ නවක බාලදක්ෂිකාවන් සඳහා පදක්කම් පිරිනැමීම ද සිදු විණි. විවිධ ක්‍රියාකාරකම් රුසකින් සමන්විත මෙම කඳවුර නිමාව දුටුවේ අලංකාර ගිනි මැල සංදර්ශනයකිනි. විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත බාලදක්ෂිකා අංශය භාර ආචාරිනි නයනා අදිකාරි, චන්ද්‍රානි දිසානායක ඇතුළු පිරිසක් මෙය සංවිධානය කළහ. එහි විශේෂ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.
( ඇන්ටන් විජේරත්න විසිනි )
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |