2025 මාර්තු මස 29 පෙ.ව. 04:41 - {{hitsCtrl.values.hits}}
මහනුවර උසස් බාලිකා විදුහලේ බාලදක්ෂිකා ඒකකය වාර්ෂික ව සංවිධානය කරන බාලදක්ෂිකා කඳවුර විදුහල් පරිශ්‍රයේ දී පැවැත්වුණි. එයට සමගාමී ව හත ශ්‍රේණියේ නවක බාලදක්ෂිකාවන් සඳහා පදක්කම් පිරිනැමීම ද සිදු විණි. විවිධ ක්‍රියාකාරකම් රුසකින් සමන්විත මෙම කඳවුර නිමාව දුටුවේ අලංකාර ගිනි මැල සංදර්ශනයකිනි. විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මියගේ උපදෙස් මත බාලදක්ෂිකා අංශය භාර ආචාරිනි නයනා අදිකාරි, චන්ද්‍රානි දිසානායක ඇතුළු පිරිසක් මෙය සංවිධානය කළහ. එහි විශේෂ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.
( ඇන්ටන් විජේරත්න විසිනි )
![]() |
diary Read more... |