2025 මාර්තු මස 29 පෙ.ව. 04:41 - {{hitsCtrl.values.hits}}
බෙන්තොට ,මිරිස්වත්ත මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක දිනය එම විද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණි. එදින පත් වූ නව ශිෂ්‍යනායක නායිකාවන් විදුහල්පති අනුර රත්නායක මහතා ,ශිෂ්‍යනායක මණ්ඩලය භාර ගුරැ මහත්ම මහත්මීන් සහ ආරාධිත අමුත්තන් සමග සේයාරැවකට මුහුණ දුන් අයුරැ.
(බෙන්තොට ජේ.ඉඳුරැවගේ )
![]() |
diary Read more... |