2025 අප්‍රේල් මස 15 ප.ව. 10:29 - {{hitsCtrl.values.hits}}
කරන්දෙණිය මුල්කැටියාතොට ගංගාතිලක විහාරස්ථ සීලාලංකාර දහම් පාසල සංවිධානය කළ භක්ති ගීත ප්‍රසංගයක් නිකිණි පොහෝදා මුල්කැටියාතොට ගංගාතිලක විහාර බිමෙහි පැවැත්වුණි.
ප්‍රධානාචාර්ය ජගුල්ලේ සෝමාලෝක හා උප ප්‍රධානාචාර්ය ඇතිමලේ සද්ධාලංකාර යන හිමිවරැන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මේ භක්ති ගීත ප්‍රසංගයේදී එම දහම් පාසලේ සිසුසිසුවියන් මෙන්ම දහම් ගුරැවරැ හා මාපියෝද බැතිගී ගායනා කළහ.
(කරන්දෙණිය එම්.සුසිල් පියන්ත)
![]() |
diary Read more... |